シンハラ語 | 発音 | 日本語 | 英語 |
ඇපල් | アェプル | リンゴ | apple |
ඇවිදිනවා | エヴィディナワー | 歩く | to walk |
ඇස | アェサ | 目 | eye |
ඇහි බැම | アェヒ バェマ | ひじ | eyebrow |
ඉක්මන් | イクマン | 速い | fast |
ඉගෙන ගන්නවා | イゲナ ガンナワー | 勉強する | to learn |
ඉඟ | インガ | 腰 | lower back / waist |
ඉඟුරු | イングル | ショウガ | ginger |
ඉන්නවා | インナワー | いる | there is |
ඉන්ෆ්ලුවෙන්සා | インフルエンサー | インフルエンザ | flu |
ඉඳල හිටල | インダラ ヒタラ | 時々 | occasionally |
ඉරිදා | イリダ | 日曜日 | Sunday |
ඉල්ලනවා | イッラナワー | 要求する | to request |
ඉවර කරනවා | イワラ カラナワー | 終える | to finish |
ඉස්සරවෙලාම | イッサラヴェラーマ | 初めて | first of all |
ඉස්සෙල්ල | イッセッラ | 前もって | beforehand |
ඉස්සෝ | イッソー | エビ | shrimp |
ඊට පස්සේ | イータ パッセ | その後 | after that |
ඊයෙ | イーエ | 昨日 | yesterday |
උගන්නනවා | ウガンナナワー | 教える | to teach |
උගුර | ウグラ | 喉 | throat |
උණ | ウナ | 熱 | fever |
උණුසුම් කාලය | ヌスム カーラヤ | 夏 | summer |
උතුර | ウトゥラ | 北 | north |
උත්තර දෙනවා | ウッタラ デナワー | 答える | to answer |